Thursday, May 9, 2024

General line - 0115112241

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට




ගත වූ පැය 24 දී නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, නිරෝධායන ඇ`දිරි නීතිය පැනවූ ඉකුත් ඉරිදා සිට මේ දක්වා පුද්ගලයින් 97 දෙනෙකු සහ රථ වාහන 27 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ. 


නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක පොලිස් බල ප‍්‍රදේශවල ඔසු සල් සහ වෙළදසැල් අද පෙරවරු 08 සිට රාත‍්‍රී 08 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.