Thursday, March 28, 2024

General line - 0115112241

නිවාස 03 ක් ගින්නට බිලි




නල්ලතන්නිය, ලක්‍ෂපාන වත්තේ පිහිටි වතු නිවාස පෙළක ඊයේ (06) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවාස 3 ක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන බවයි.

ප‍්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මේ වනවිට ගින්න නිවා දමා තිබෙනවා.

1 2 3 4 5 6 8 9 10 11 12