Monday, April 29, 2024

General line - 0115112241

විවිධ පුද්ගලයින්ගේ සතුට අහිමි වීමට බලපෑ හැකි ප්‍රධානතම හේතුව "මාන්නයයි"



විවිධ පුද්ගලයින්ගේ මාන්නය සතුට අහිමි වීමට බලපෑ හැකි ප්‍රධානතම හේතුවක් බව කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියට පිවිස ශ්‍රවණය කළ හැකියි.