Saturday, April 27, 2024

General line - 0115112241

නව මහ බැංකු අධිපති ගැන දිනේෂ්ගෙන් ට්විටර් පණිවිඩයක්



ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට සුභපතා ට්විටර් පණිවිඩයක් එක්කර තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ

dinesh