Thursday, May 2, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවට ගිය පිළිකා කාරකයක් අඩංගු ආනයනික පොල්තෙල්




පිළිකා කාරකයක් අඩංගු ආනයනික පොල්තෙල් බහාලුම් 13 ක් වෙළඳපලට මුදාහැර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන්නේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනයි.