Saturday, September 21, 2024

General line - 0115112241

ගල්කිස්ස පොලිසියේ පහරදීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය ගැන විමර්ශනයක් ඇරඹේ




ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේදී මියයාම, අපරාධමය ක්‍රියාවකින් සිදුවූවාද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.