Saturday, May 4, 2024

General line - 0115112241

කළුතර හැප්පුන ‘තෙවරප්පෙරුම සහ රත්තරංගේ’ රෝහලේ හමුව (PHOTOS)



රෝහල්ගතව සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද(02) රෝහලට පැමිණියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පසුගිය දා උද්ඝෝෂණයක දී තුවාල ලබා රෝහලේ සිටින විට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද ඔහුගේ සුවදුක් විමසීමට පැමිණ සිටියා.

(ඡායාරූප- චතුර ශ්‍රී රත්නායක)