Saturday, September 21, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පානදුර ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 




කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පානදුර උතුර පොලීසියේ මැදිහත්වීමෙන් අද ආරම්භ වුණා. මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ පානදුර උතුර පොලීසියේ මහජන ආරක්ෂක කමිටු සභාපති ජනක ජයසිංහ. 

පානදුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ උපදෙස් මත සහ පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.වනිගතුංග ගේ මග පෙන්වීම යටතේ මෙම කටයුතු සිදුකෙරුණා.