Friday, May 10, 2024

General line - 0115112241

රටේ සියලු පුරවැසියන් පීඩාවට පත්ව ඇති බව සමගි ජන බලවේගය කියයි




ඉන්ධන මිල ඉහල දැමීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් රටේ සියලු පුරවැසියන් පීඩාවට පත්ව ඇති බව සමගි ජන බලවේගය පවසනවා. 

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පසුගිය කාල සීමාවේදී ආණ්ඩුව විසින් ගනු ලැබූ වැරදි තීරණවල අහිතකර ප්‍රතිඵල අත්විදීමට ජනතාවට සිදුව ඇති බවයි. 

මේ අතර මතභේදයට ලක්ව ඇති යුගදනවි බලාගාරය නිරීක්ෂණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද එහි සංචාරයක නිරිත වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති්‍රී කවින්ද ජයවර්ධන.