Thursday, May 9, 2024

General line - 0115112241

බම්බලපිටියේ ගොඩනැගිල්ලකින් ඇදවැටී දරුවෙකු ජීවිතක්ෂයට




බම්බලපිටිය ප්‍රදේශයේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටී දරුවෙකු මියගොස් තිබෙනවා. 

බම්බලපිටිය ක්‍රෙස්ටර් ප්‍රදෙස පිහිටි එම ගොඩනැගිල්ලෙන් ඇදවැටුණු දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි දරුවෙක්.