Saturday, September 21, 2024

General line - 0115112241

මෙරට දේශපාලනයේ විශාල පරිවර්තනයක් සිදුවිය හැකි - අමාත්‍ය වාසුදේව නානායක්කාර




ඉදිරියේදී මෙරට දේශපාලනයේ විශාල පරිවර්තනයක් සිදුවිය හැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. 

කොළඹදී මාධ්‍යෙවේදීන් මතුකළ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.