Thursday, May 9, 2024

General line - 0115112241

අතහැර දැමූ රජයේ ඉඩම්වල යුද හමුදාවෙන වගා සංග්‍රාමයක්

හේරත් ඵ්කනායක / කමල් සුරවීර




අතහැර දමා ඇති රජයේ ඉඩම්වල වගා කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පවසනවා. ආහාර අර්බුදයට මුහුණ දීම සදහා යුද හමුදාව ඵම ඉඩම්වල වගා සංග්‍රාමය ආරම්භ කරන බවයි යුධ හමුදාපතිවරයා මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. 

යුද හමුදා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ද අඛණ්ඩව සිදු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.