Thursday, May 9, 2024

General line - 0115112241

ග්ලූකෝමා රෝගය දේශීය වෛද්‍ය ක්‍රමය හරහා සම්පූර්ණයෙන් සුවකළ හැකි




ග්ලූකෝමා රෝගය දේශීය වෛද්‍ය ක්‍රමය හරහා සම්පූර්ණයෙන් සුවකළ හැකි බව ගඟුලේ වෙද මහතා ලෙස ප්‍රකට දේශීය වෛද්‍ය ශිරෝමනී ඉෂාර ප්‍රනාන්දු පවසනවා. පළමුවන සහ දෙවන අවස්ථාවලදී හමුවන රෝගීන් මාස 10ක් තුළ සම්පූර්ණයෙන් සුවකළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

අක්ෂි ආරක්ෂාකර ගැනීමට ගතයුතු පියවර සම්බන්ධයෙන්ද ගඟුලේ වෙද මහතා ලෙස ප්‍රකට දේශීය වෛද්‍ය ශිරෝමනී ඉෂාර ප්‍රනාන්දු මෙලෙස අදහස් පල කළා.