Friday, March 29, 2024

General line - 0115112241

ජර්මනිය යුරෝ පාපන්දු කුසලානයට ළං වෙයි




යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ජර්මනිය සමත් වුණා. ඒ අර්ධ අවසන් පුර්ව වටයේදී ඉතාලි කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරගයේදී දෙපිලම නියමිත කාලය අවසන් වන විට ගෝල එක බැගින් ලබා ගත් අතර පසුව තරගයේ ජයග‍්‍රහකයින් තෝරා ගනු ලැබුවේ දඬුවම් පහර මගින්.

ඒ අනුව දඬුවම් පහර අවස්ථාවේදී ගෝල 6 ට 5ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින් ජර්මනිය යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

ජර්මනිය යුරෝ කුසලාන ඉතිහාසයේ අවස්ථා හයකදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඉන් අවස්ථා 3කදීම ඔවුන් ශූරයින් බවට පත් වුණා.

13599795_10209984089105139_3171516597144408645_n

3515

35104764

2955