Thursday, May 9, 2024

General line - 0115112241

පවුල් දේශපාලනය ගැන අනුර ගෙන් අනාවැකියක්




මෙරට පවුල් දේශපාලනය අවසන්වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.