Thursday, May 9, 2024

General line - 0115112241

හෙට සිට පාන් මිල පහළට




අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය සඳහන් කර සිටිනවා.
 
ඒ අනුව ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රු. 10 කින් ද, සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ද රු.10කින් අඩු කිරීමටයි එම සංගමය තීරණය කර ඇත්තේ.