Thursday, May 9, 2024

General line - 0115112241

පොහොට්ටුවට වැරදුණු තැන් ගැන නාමල්ගෙන් අනාවරණයක්

තිසර සමල් / චාමික කුමාර




පූර්ණ බලය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය පාක්ෂිකයා අමතක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.