Saturday, September 21, 2024

General line - 0115112241

නෙත් FM සංවිධානය කරනු ලබන කඨින මහා පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කරයි




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් කඨින මහා පිංකම දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. කඨින මහා පෙරහැර මේවනවිට වීදි සංචාරය කිරීම ආරම්භ කර ඇති බවයි එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් පැවසුවේ. 

නෙත් එෆ් එම් රේඩියෝව මෙවර නෙත් කඨින මහා පිංකම් මාලාව සිදු කරනු ලබන්නේ 9 වරටයි.