Saturday, May 4, 2024

General line - 0115112241

BREAKING NEWS

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාවට අවුරුදු දෙකක්

2022-10-07
801
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51 වන මානව හිමිකම් සැසිවාරයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍

ජාතික සභාව පත් කළ අනුකමිටු දෙකේ පළමු රැස්වීම අදයි

2022-10-07
480
ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනුකමිටු දෙක පළමුවරට අද රැස් වෙනවා. ඒ, ප

මෙරට ඩොලර් සංචිත තවත් පහළට

2022-10-06
982
සැප්තැම්බර් මස අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා  ඩොලර් බිලියන 1යි දශම 8ක් මට්ටමට

ගෑස් මිල අඩුවීමෙන් කිරි තේ සහ ප්ලේන්ටියක මිල රුපියල් 20කින් පහළට

2022-10-06
506
කිරි තේ එකක මිල සහ ප්ලේන්ටි එකක මිල අද සිට රුපියල් 20කින් පහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ ස

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

2022-10-06
500
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පො

ඉන්ධන මිල වැඩිවිය හැකි බවට ජනපතිගෙන් අනාවැකියක්

2022-10-06
535
ඉදිරි දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි යන මාස වලදී ලෝකයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්&z

විරෝධය මැද 22 ගැන විවාදය කල් යයි

2022-10-06
427
අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කි

ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවා යෝජනාව සම්මත වෙයි

2022-10-06
1438
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51වන මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව වැඩ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

2022-10-06
477
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කර

හෝටර්න්තැන්න රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු 07ක් අත්අඩංගුවට

2022-10-06
480
හෝටර්තැන්න රක්ෂිතයේ කිරිගල්පොත්ත ප්‍රේරක කලාපයේ අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතවූ බගවන්තලාව ප්‍