හෝමාගම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි පත්කර තිබෙනවා.
ඒ, බන්දුල ගුණවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් සිදුවූ පුරප්පාඩු සඳහායි.
අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඊට අදාළ පත්වීම් ලිපිය භාරදෙනු ලැබුවා.