අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවනෝපාය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් රටේ මූලික අයිතියක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කර එලෙස කටයුතු කරන බවයි වේයන්ගොඩ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.