22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඕනෑම පුද්ගලයෙකුට නීතිමය පියවර ගත හැකි බව නීතිවේදීන් පවසනවා.
ජනපතිවරයාගේ ධුර කාලය වසරක් 5ක් බවට සදහන් කරමින් අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා ජනපතිගේ නියමයෙන් ගැසට් කෙරුණා.
ඒ අනුව එම පනත් කෙටුම්පතට එරෙහිව ඕනෑම පුද්ගලයෙකුට සති දෙකක් තුළ අධිකරණයට යා හැකි බවයි නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසුවේ.
ජනාධිපතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.