ජනතාවගේ ආදායම් මාර්ගය දියුණු කරන නව ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනා.
කෘෂි ආදායම් මාර්ගය වැඩි කරමින් දිළිදුකම අඩු කිරීම තමන්ගේ ඉදිරි බලාපොරොත්තුව බවයි ජනාධිපතිවරයා කඩවත පැවති ජන හමුක් අමතමින් සඳහන් කළේ.
දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රවලට රට සැදිය නොහැකි බවත් රටේ න්‍යාය පත්‍රයට අනුව දේශපාලන නායකයින් අනුගත විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.