9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නා.
පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආරක්ෂක අංශ ප්රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.