සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ නායකයින් සහ ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවක් මේ වනවිට කොළඹදී පැවැත්වෙනවා.
ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ.