ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහාය දුන් පාර්ශව එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා පොදු සන්ධානයක් පිහිටුවීමේ කටයුතු ක්රියාත්මක කිරීමට කමිටුවක් පිහිටුවා ගත් බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පවසනවා.
රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී එම කමිටුව පිහිටුවාගත් බවද මන්ත්රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.