පාර්ලිමේන්තුව බොහෝදුරට අද රාත්‍රියේ විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා
ඇය මේ බව පවසා සිටියේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී ඇය මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී කියා සිටියේ පාර්ලිමේන්තුව බොහෝදුරට අද රාත්‍රියේ විසුරුවා හරින බවයි.