ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ රාත්රී 07යි 30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවයි.