ජනතාවගේ ජන වරමට අනුරූප වන පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා ජාතිය අමතමින් සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදු කළ සම්පූර්ණ කතාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව, නෙත් නිවුස් ඩොට් එල් කේ වෙබ් අඩවියේ සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවේ ඇතුළත්.