පාස්කු ප්රහාරය සැලසුම් සහගතව එල්ල කළ ප්රහාරයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා පවසනවා.
පාස්කු ප්රහාරය පිළිබඳ රචනා කළ කෘතිය එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.