බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (03) රාති‍්‍රයේ සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 141 ක් රැස් කළා.
මහමුදුල්ලා ලකුණු 52 යි. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්තය පන්දුවාර 18 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 143 ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළා.
කේන් විලියම්සන් නොදැවී ලකුණු 73 යි. තරගය පැවැත්වුණේ නවසීලන්තයේ නේපියර්හිදියි.
දෙරට අතර පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියට තරග 3 ක් ඇතුළත්.