මහරගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පාඨමාලාවන් හදාරා සාර්ථකව නිම කළ සිසු සිසුවියන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම පසුගියදා සිදු කෙරුණා.
ඒ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.