Friday, April 26, 2024

General line - 0115112241

ඔලිම්පික් ගම්මානයේ කැමරාවක් කඩා වැටෙයි (VIDEO)




ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගණයක් අසල කේබලයක් ආධාරයෙන් ගුවනේ රඳවා තිබූ කැමරාවක් කඩා වැටී තිබෙනවා.

මෙම කැමරාව කඩාවැටී ඇත්තේ පේ‍්‍රක්ෂකයින් බහුලව ගැවසෙන ස්ථානයකට බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එම අනතුර හේතුවෙන් තරුණියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රමාණයෙන් විශාල අධි තාක්ෂණික කැමරාවක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාළ වීඩියෝව පහතින් බලන්න

_90797908_mediaitem90797906 7746482-3x2-700x467 7746494-3x2-700x467 1471294132844 olympics-rio-accident-camera (1) olympics-rio-accident-camera rio_olympics4