Friday, April 26, 2024

General line - 0115112241

ඩොක්ටර් පීපාර්ස් නමින් නව නිෂ්පාදනයක් වෙළෙඳපොළට




විෂන් වර්ක්ස් හෙල්ත් ඇන්ඩ් ටැලන්ට් ඉන්ස්ටිටියුට් පුද්ගලික සමාගම විසින් ඩොක්ටර් පීපාර්ස් නමින් නව නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සෞම්‍යා හෙට්ටිආරච්චි ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්වූවා .

ඩොක්ටර් පීපාර්ස් යනු එක්තරා අයුරකින් ආහාරයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.