ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුව තවත් උත්සහයක නිරත වන බව සමගි ජනබලවේගය පවසනවා.
ජනාධිපති ධූර කාලය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එලෙස උත්සහ කරන බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පැවසුවේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.