Sunday, March 9, 2025

General line - 0115112241

ලෝකයට ගැළපෙන්න ක්‍රිකට් විනය හැදූ හැටි ජයසූරිය හෙළි කරයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවට උචිත වන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයක් සිදු කළ බව වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

ඒ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ද අදහස් පළ කළා.  

මේ අතර එළඹෙන ඉන්දීය සංචිතයට නම් කළ දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ වෙනුවට සංචිතයට කැඳවීමට තීරණය කර ඇත්තේ අසිත ප්‍රනාන්දුයි.