Tuesday, April 15, 2025

General line - 0115112241

පිරිහී ගිය සංස්කෘතිය ආරක්ෂා කරන්න නාමල්ගේ අවධානය

කමල් සුරවීර



පිරිහී ඇති රටේ සංස්කෘතිය ආරක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් එම කටයුතු සිදුකරන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.