Saturday, March 15, 2025

General line - 0115112241

රනිල්ට ගෑස් සිලින්ඩරය යෝජනා කළ පාර්ශවය හෙළි වෙයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළ සඳහා එංගලන්ත විශේෂඥයෙකුගේ උපදෙස් ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය තෝරාගෙන ඇත්තේ එම විශේෂඥයාගේ උපදෙස් අනුව බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.