Friday, April 26, 2024

General line - 0115112241

රාගමින් හා කුරුණෑගලින් අගනා බිම් කොටස් හිමිකරගන්න අවස්ථාවක්!




රාගමින් හා කුරුණෑගලින් අගනා බිම් කොටසක් හිමි කරගැනීමේ අවස්ථාවක් දේපල වෙළඳාම් ව්‍යාපාර අංශයේ ප්‍රමුඛයා වන ‘බ්ලූ මවුන්ටන්‘ ආයතනය විසින් මේ වනවිට ලබාදී තිබේ.

රාගම වෛද්‍ය විද්‍යාලයට සමීපයේ පිහිටා ඇති රාගම බිම් කොටස් නිකුතුව රාගම ජාතික රෝහලට තත්පර 50 ක දුරකිනුත් රාගම දුම්රිය ස්ථානයට විනාඩියක දුරකිනුත් කඩවත අධිවේගී පිවිසුමට විනාඩි හයක දුරකිනුත් තේවත්ත දේවස්ථානයට විනාඩියක දුරකිනුත් පිහිටා තිබේ.

කුරුණෑගල පැල්ලන්දෙනියේ ඉඩම් නිකුතුව ගමේ සැප නගරයේ සිටම ලබාගැනීමට අවශ්‍ය උදවියට කදිම අවස්ථාවකි.

මෙම බිම් කොටස් නිකුතුව පුත්තලම ප්‍රධාන පාරට තත්පර 60 කට ආසන්නයේ පිහිටා තිබේ. කීන්ගස්පිටිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇති මෙම ඉඩම දැවැන්ත මංමාවත් සහ විදුලිය සහිත පරිසරයකින් යුක්තවේ. රුපියල් ලක්ෂයක් ගෙවා දැන්ම ඔබේ බිම් කොටස වෙන්කරගන්න කතා කරන්න 0112 51 52 53