Tuesday, April 29, 2025

General line - 0115112241

කෝටි 13ක මත්ද්‍රව්‍ය කහතුඩුවේදී අත්අඩංගුවට



හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් කිලෝග්‍රෑම් 1යි දශම 6ක් සහ මත්පෙති 800ක් සන්තකව සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, එම නිලධාරීන් විසින් කහතුඩුව පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. 

සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි දහතුනක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.