Sunday, March 30, 2025

General line - 0115112241

කොටස් මිල දර්ශකය ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය  ඉහළගොස් තිබෙනවා.

ඒ ඒකක 85.76 කින් වන අතර එය0.52 %ක ඉහළ යාමක් වනවා 

අද දිනපිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 1.6 ක් ලෙසයි.