Thursday, April 24, 2025

General line - 0115112241

සාමාන්‍ය මිනිස් සිරුරට වඩා විශාල ඇටසැකිලි සොයාගත්තේ කොහොමද?



සාමාන්‍ය මිනිස් සිරුරට වඩා විශාල ඇටසැකිලි සොයාගත් බවට වාර්තා වන තොරතුරු සත්‍ය ද?

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

පරිණාමයත් සමඟ මිනිස් සිරුරේ පරිණාමය සිදු වූ ආකාරය මෙහිදී පැහැදිලි කෙරුණා. 

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්.