ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම පටු ප්‍රතිපත්තිවලින් සමන්විත වූ දේශපාලන පක්ෂයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
1988, 1989 කාල වකවානුවේ සිය ජීවන අත්දැකීම්ද අලලා “සඳේ ගින්දර” නම් නවකතාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එම පොත එළිදැක්වීම බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී සිදු කෙරුණා.
එම අවස්ථාවේ උත්සව සභාව ඇමතු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියේ මෙවැන්නක්
" අපේ ජීවිත කාලයේ බීසණයක් ඇතුළේ කාලයක් තිබුණා..
කාලයක් අපි ගෙවා දැමුවා..
පන්ති පහා කරන්න ගියොත් ගියාමයි කියලා කිව්වා..
මිතුරත් මේකට කැමති උන.
අද තියෙනවා ඉන්දියානු ව්‍යාප්තිවාදය පන්ති පහේ තිබුණේ නෑ කියලා. ඉන්දියානු ව්‍යාප්ත වාදය මම කරපු පන්ති පහේ තිබුණා..
මම පූර්ණ කාලීනව ජවිපෙ දේශපාලනයට ආවා.."
රෝහලක ඉන්න කොට තමයි මේ පොත ලියලා ඉවර කලේ.
මම පළවෙනි දේශපාලන සංවාදයට ගිහින් චන්දන සූරිය බණ්ඩාර මගෙන් ප්‍රශ්නය ඇහුවා..
අමාරුවේ දාන්න හිටියේ චන්දන සූරිය
බණ්ඩාර ජනාධිපති මාධ්‍යක අධ්‍යක්ෂක වෙලා අද ඉන්නවා
ඔහුගේ සම්පුර්ණ කතාව පහතින් >>> සම්පුර්ණ කතාව