Tuesday, April 22, 2025

General line - 0115112241

ව්‍යවසායකයින් 15,000ක් ජාතික ආර්ථිකයට දායාද කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක කරයි



ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යවසායකයින් 15,000ක් ජාතික ආර්ථිකයට දායාද කිරීමේ වැඩසටහනේ මධ්‍යම පළාත් සමාරම්භක උළෙල අද උදෑසන පැවැත් වුණා.

මේ, එහි අරමුණු පිළිබඳ පැහැදිලි කළ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරි ජනිත ප්‍රියශාන්ත මහතා.