අමෙරිකාව පැන වූ තීරු බදු සම්බන්ධයෙන් මෙරට නියෝජිතයින් සහ අමෙරිකානු නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේ තොරතුරු හෙළි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.