Friday, April 26, 2024

General line - 0115112241

පක්ෂයෙන් යන්නත් බැරි පක්ෂය නැතුවත් බැරි පිරිසක් ගැන සුසිල් කියයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට උත්සහ දරන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයට යෑමට නොහැකි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව මැතිවරණයට යා නොහැකි පිරිසක් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ඊයේ (31) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

(එම වැඩසටහන පහතින් අහන්න)