Sunday, March 24, 2019
Hotline - 0770586666

ජාතික යෞවන මහා ක‍්‍රීඩා උළෙල අද ඇරඹෙයි

4195Views

විසිඅට වැනි ජාතික යෞවන මහා ක‍්‍රීඩා උළෙල අද (22) පස්වරුවේ ආරම්භ වනවා.

ඒ බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩාංගණයේදීයි. දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 ක් පමණ මෙවර තරග වැදීමට නියමිතයි. එහිදී තරග ඉසව් 97 නියෝජනය කරනු ඇති.