Friday, April 26, 2024

General line - 0115112241

ජාතික යෞවන මහා ක‍්‍රීඩා උළෙල අද ඇරඹෙයි




විසිඅට වැනි ජාතික යෞවන මහා ක‍්‍රීඩා උළෙල අද (22) පස්වරුවේ ආරම්භ වනවා.

ඒ බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩාංගණයේදීයි. දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 ක් පමණ මෙවර තරග වැදීමට නියමිතයි. එහිදී තරග ඉසව් 97 නියෝජනය කරනු ඇති.