Saturday, April 27, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව ගැන ඇමති මනෝ කතා කරයි



බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීමේ වගකීම රජයක් ලෙස භාරගත යුතු බව ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට වර්තමානයේ ඇති තැන නැති වන බවටයි බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ. ඊයේ (12) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)