Friday, April 26, 2024

General line - 0115112241

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය බොරලැස්ගමුවේදී ඇරඹේ




මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සමාරම්භක උළෙල බොරලැස්ගමුව නීලම්මහර ක‍්‍රීඩාංගණයේ දී ඊයේ (16) ආරම්භ වුණා.

2006 වසරේ සිට මෙම ශූරතාවලියට පූර්ණ අනුග‍්‍රහය ලබාදෙන මන්චි සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම නාම කළමනාකරු රොමේෂ් ජයතිලක ඒ පිළිබඳ මෙලෙස අදහස් පල කළා.

මෙරට වොලිබෝල් ක‍්‍රීඩාවට වසර සියයක් සපිරීමට සමගාමීව මෙවර තරගාවලිය සංවිධාන කරන්නේ ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ ජාතික තරුණ සේවා සභාව එක්වයි.