Saturday, April 27, 2024

General line - 0115112241

කලම්බෝ මෝටර් ෂෝ දෙවන දිනය අද




‘‘කලම්බෝ මෝටර් ෂෝ 2016’’ වාහන ප‍්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය හෙට (23) දක්වා පැවැත්වෙනවා.

මේ සඳහා අනුග‍්‍රහය ලබාදෙන්නේ සෙලාන් බැංකුවයි. සෙලාන් බැංකුවේ විශේෂ ප‍්‍රදර්ශන කුටියක් ද මෙහි ස්ථාපිත කර තිබෙනවා.